Date 06/12/2022

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

WEATHER FORECAST FOR SEA AREAS AROUND THE ISLAND DURING NEXT 24 HOURS

Issued at 05.30 a.m. on 06 December 2022

The low-pressure area in the south Andaman Sea and adjoining southeast Bay of Bengal is very likely to intensify into a depression over South-East Bay of Bengal by 06 December and move west-northwestwards near Northern coast of Sri Lanka. It will intensify further gradually into a Cyclonic Storm and reach Southwest Bay of Bengal near north Tamil Nadu coasts by 08th December.

Under the influence of this system, northern and eastern sea areas will be very rough with strong gusty winds during 07 and 08 of December.

Naval and fishing communities are advised not to venture into the deep and shallow sea areas off the coast extending from Mannar to Pottuvil via Kankasanturai, Trincomalee & Batticaloa and Southwest Bay of Bengal from 12.00 noon on 06 December 2022 until further notice.

Fishing and naval community are requested to be attentive to future forecasts issued by the Department of Meteorology in this regard.

Condition of Rain:
Showers or thundershowers will occur in several places in the sea areas off the coast extending from Mullaitivu to Galle via Trincomalee, Batticaloa, Pottuvil and Hambanthota.
Winds:
Winds will be northerly or north-easterly and speed will be (25-35) kmph.   Wind speed may increase up to 50 kmph at times in the sea areas off the coast extending from Colombo to Pottuvil via Mannar, Kankasanturai, Trincomalee & Batticaloa.
State of Sea:
The sea areas off the coast extending from Colombo to Pottuvil via Mannar, Kankasanturai, Trincomalee & Batticaloa will be rough at times. Other sea areas around the island will be moderate.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ඉදිරි පැය 24  දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය

2022දෙසැම්බර් මස 06 දින උදෑසන 05.30  නිකුත් කරන ලදි.

දකුණු අන්දමන් මුහුදු ප්‍රදේශ සහ ඊට යාබද ගිනිකොණ දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය දෙසැම්බර් මස 06 වන දින වනවිට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීබටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින්   (ශ්‍රී ලංකාවේ උතුරු වෙරළට ආසන්නව ගමන් කරමින්) ක්‍රමයෙන් සුළි කුණාටුවක් බවට වර්ධනය වී නිරිත දිග බෙංගාල බොක්ක හරහා දෙසැම්බර් 08 වනදා වන විට තමිල්නාඩු වෙරල තීරයට ලගා වනු ඇතැයි අපේක්ෂා කෙරේ.එම පද්ධතියේ බලපෑමෙන්දෙසැම්බර් 07 සහ 08 යන දින වලදී දිවයිනට උතුරු සහ නැගෙනහිරදෙසින් වන මුහුදු ප්‍රදේශ වලවිටින් විට තද සුළං ඇති විය හැකි අතර එම මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැක.

මන්නාරම සිට කන්කසන්තුරය, ත්‍රිකුණාමලය සහ මඩකළපුව හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ වලට සහ නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශ වලට 2022 දෙසැම්බර් 06 වන දින දහවල් 12.00 සිට නැවත දැනුම්දෙන තෙක් යාත්‍රා නොකරන ලෙස ධීවර සහ නාවික ප්‍රජාවන්ට දැනුම්දෙනු ලැබේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ සිය අවධානය යොමු කරන ලෙස ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

වැසි තත්ත්වය:
මුලතිවු සිට ත්‍රිකුණාමලයමඩකලපුවපොතුවිල් සහ හම්බන්තොට හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
සුළඟ:

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළංඋතුරින් හෝඊසාන දෙසින් හමා එයි. සුළගේ වේගය පැ.කි.මී. (25-35) පමණ වේ.

කොළඹ සිට මන්නාරමකන්කසන්තුරයත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වාවන මුහුදු ප්‍රදේශ වලසුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50 පමණ දක්වා වැඩි විය හැක.

මුහුදේ ස්වභාවය:

කොළඹ සිට මන්නාරමකන්කසන්තුරයත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වාවන මුහුදු ප්‍රදේශ විටින් විට රළුවේ.

දිවයින වටා වනසෙසු මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු වේ.

 

 

 

 

 

 

 

 


 

 


 

 


 

 


 

 

 

 

 


 

 

කාලගුණවිද්යා දෙපාර්තමේන්තුවේ අමතර තොරතුරු සඳහා මෙතැන ක්ලික් කරන්න

 வளிமண்டலவியல் திணைக்களத்தில் இருந்து சமீபத்திய வானிலை அறிக்கையை இங்கே கிளிக் செய்யவும்

 Click here for other information from Meteorology Department

எமது சேவைகள்

Login for Alert Updates