Date 02/12/2022

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

WEATHER FORECAST FOR SEA AREAS AROUND THE ISLAND DURING NEXT 24 HOURS

Issued at 05.30 a.m. on 02 December 2022

Condition of Rain:
Showers or thundershowers will occur at times in the sea areas off the coast extending from Puttalam to Pottuvil via Kankasanturai, Trincomalee and Batticaloa. Showers or thundershowers will occur in the other sea areas during the afternoon or night.
Winds:
Winds will be north-easterly and wind speed will be (20-30) kmph.
State of Sea:

The sea areas around the island will be slight.

Temporarily strong gusty winds and very rough seas can be expected during thundershowers.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ඉදිරි පැය 24  දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය

2022දෙසැම්බර් මස 02 දින උදෑසන 05.30  නිකුත් කරන ලදි.

වැසි තත්ත්වය:
පුත්තලම සිට කන්කසන්තුරයත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල විටින් විටවැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේදිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල  සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී  වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
සුළඟ:
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළංඊසාන දෙසින් හමා එයි. සුළගේ වේගය පැ.කි.මී. (20-30) පමණ වේ.   
මුහුදේ ස්වභාවය:

දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සාමාන්‍යය ස්වභාවයෙන් යුතු වේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

 

 

 

 

 

 

 

 


 

 


 

 


 

 


 

 

 

 

 


 

 

කාලගුණවිද්යා දෙපාර්තමේන්තුවේ අමතර තොරතුරු සඳහා මෙතැන ක්ලික් කරන්න

 வளிமண்டலவியல் திணைக்களத்தில் இருந்து சமீபத்திய வானிலை அறிக்கையை இங்கே கிளிக் செய்யவும்

 Click here for other information from Meteorology Department

எமது சேவைகள்

Login for Alert Updates