ධිවර දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.fisheriesdept.gov.lk,   BestWeb.lk තරගාවලියේ විශේෂ කොටසේ රන් සම්මානයෙන් පිදුම් ලැබිය. මෙම වෙබ් අඩවිය රාජ්‍ය වෙබ් අඩවි අතරින් 04 වන ස්ථානයටද පත් විය. 
 
கடற்றொழில் மற்றும் நீரியல் வளங்கள் திணைக்களத்தின் அதிகாரப்பூர்வ இணையத்தளமான www.fisheriesdept.gov.lk ஆனது BestWeb.lk போட்டியின் சிறப்புப் பிரிவில் தங்க விருதை வென்றுள்ள அதேவேளை, இவ் இணையத்தளமானது அரசாங்க வலைப் பிரிவின் கீழ் ஒரு சிறப்பு விருதுக்கும் தேர்ந்தெடுக்கப்பட்டது.  

The official website of the Department of Fisheries, www.fisheriesdept.gov.lk, won the Gold Award in the Special Category Best Sinhala Website Section of the BestWeb.lk Competition. This site is also ranked 4th among government websites.
 
 
WhatsApp Image 2020 09 10 at 11.47.54 AMimg3WhatsApp Image 2020 09 10 at 11.48.07 AM

කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා උපදෙස්

වෛරසය ශරීරගත වී දින 02 සිට  දින 10 දක්වා කාලය තුල රෝග ලක්ෂණ මතුවිය හැක. නමුත් රෝග ලක්ෂණ මතු වීමට පෙර සිටම ආසාදිත පුද්ගලයෙකුගෙන් වෛරසය බාහිර පරිසරයට පිට විය හැක. එම නිසා රෝග ලක්ෂණ නොමැති වුවත් රෝගය අන් අයට පැතිරීමේ අවධානම අවම කිරීම සඳහා හැකිතාක් දුරට බාහිර සමාජයේ ගැවසීම අවම කිරීම තුලින් වෛරසය අන් ඇයට පැතිරීම බොහෝ දුරට වලක්වා ගත හැක.

රෝගය බෝවීමෙන්  ආරක්ෂා වීමට උපදෙස්

  • හැකිතාක් දුරට මහජනයා වැඩිපුර ගැවසෙන ස්ථාන වලට යෑමෙන් වැලකි නිවාස තුලම රැදී සිටින්න
  • නිවසේ හෝ සේවය කරන ස්ථානයේ සිටින වැඩි අවධානම් කාණ්ඩයේ පුද්ගලයන් සමග ගැවසීම හැකිතාක් දුරට අවම කරන්න.
  • සබන් හෝ සුදුසු සෝදන ද්‍රව්‍යයක් භාවිතා කර නිවැරදිව, නිතර ඇත සේදීම කරන්න.
  • නිසි සෞඛ්‍ය පුරුදු පිළිපැදීම මගින් රෝගය පැතිරීම අවම කර ගත හැක.
  • හොදින් වාතාශ්‍රය ඇතුළු වීමට කාමර වල දොර ජනෙල් විවෘතව තබන්න.
  • කිවිසුම් යාමේදී/කරන විටදී ලේන්සුවකින් හෝ ටිෂූ කඩදාසියකින් මුඛය හා නාසය ආවරණය කිරීම සහ භාවිතා කල ටිෂූ කඩදාසි නිසි පරිදි ඉවත දැමීම කරන්න.
  • දෙදෙනෙකු අතර සිදුවන සෑම සංවාදයකදිම මිටරයක පමණ පරතරයක් තබා ගන්න.

ඔබට රෝග ලක්ෂණ මතු වුවහොත් :

  • රෝගය අන් අයට පැතිරීම වැලැක්වීම සඳහා අමුහුණු ආවරණ(Surgical Face Mask) පළදින්න
  • ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ (Regional Epidimiologist)/ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH)/ මහජන සෞඛ්‍ය පරීක්ෂක (PHI) දැනුවත් කරන්න.
  • වහාම ලගම ඇති නිර්දේශිත රජයේ රෝහලක් වෙත වැඩිදුර උපදෙස් සහ ප්‍රතිකාර සඳහා යොමුවන්න.
  • නිවසේ සහ සේවා ස්ථානයේ සිටින පුද්ගලයන් මුහුණු ආවරණ (Surgical Face Mask) පැලදීම මගින් ඔවුනට රෝගය වැළදීම වලක්වා ගත හැක.

 27/01/2023

 

 

 

 

WEATHER FORECAST FOR SEA AREAS AROUND THE ISLAND DURING NEXT 24 HOURS

Issued at 12.00 noon on 27 January 2023

A low-pressure area has formed over south-east Bay of Bengal. It is likely to move wet-northwest towards east coast of Sri Lanka during next few days.

Fishing and naval community are requested to be attentive to future forecasts issued by the Department of Meteorology in this regard.

Condition of Rain:
Showers or thunder showers will occur at times in the sea areas off the coast extending from Hambantota to Trincomalee via Pottuvil.
Winds:
Winds will be north-easterly and wind speed will be (20-30) kmph. Wind speed may increase up to 40 kmph at times over the sea areas off the cost extending from Colombo to Kankasanthurai via Puttalam and Mannar and sea areas off the cost extending from Pottuvil to Matara via Hambanthota.
State of Sea:

Sea areas off the coast extending from Colombo to Kankasanthurai via Puttalam and Mannar and sea areas off the cost extending from Pottuvil to Matara via Hambanthota will be fairly rough at times. The other sea areas around the island will be slight.

Temporarily strong gusty winds and very rough seas can be expected during thundershowers.

 

 

 

 

 

 

 

 

ඉදිරි පැය 24  දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය

2023 ජනවාරි මස 27 දින මධ්‍යහන 12.00 නිකුත් කරන ලදි.

                 

ගිනිකොණදිග බෙංගාල බොක්ක ප්රදේශය ආශ්රිතව අඩුපීඩන කලාපයක් වර්ධනය වී ඇතමෙම පද්ධතිය ඉදිරි දින කිහිපයේදී බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ දෙසට ලඟා වනු ඇතැයි බලාපොරොත්තු වේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ සිය අවධානය යොමු කරන ලෙස ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

වැසි තත්ත්වය:
හම්බන්තොට සිට පොතුවිල් හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල විටින් විටවැසි ඇතිවේ.
සුළඟ:
සුළං ඊසාන දෙසින් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (20-30)පමණ වේ.කොළඹ සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ පොතුවිල් සිට හම්බන්තොට හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 40 දක්වා වැඩිවිය හැක.
මුහුදේ ස්වභාවය:

කොළඹ සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ පොතුවිල් සිට හම්බන්තොට හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු වේ. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයේ පවතී.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

 

 

 

 

அடுத்த 24 மணித்தியாலத்துக்கான, நாட்டைச் சூழவுள்ள கடற் பரப்பிற்கான வானிலை முன்னறிவிப்பு

2023 ஜனவரி 27ஆம் திகதி அதிகாலை 05.30 மணிக்கு வெளியிடப்பட்டது.

மழை நிலைமை:

ஹம்பாந்தோட்டையிலிருந்து பொத்துவில்ஊடாகதிருகோணமலைவரையான கரையோரத்திற்கு அப்பாற்பட்ட கடற்பரப்புகளில்அவ்வப்போது மழையோ அல்லது இடியுடன் கூடிய மழையோ பெய்யக் கூடிய சாத்தியம் காணப்படுகின்றது.

நாட்டைச் சூழவுள்ளஏனைய கடற்பரப்புகளில் பிற்பகலில்அல்லதுஇரவில்மழையோ அல்லது இடியுடன் கூடிய மழையோ பெய்யக் கூடிய சாத்தியம் காணப்படுகின்றது.

காற்று :

நாட்டைச் சூழவுள்ள கடற்பரப்புகளில்காற்றானதுவடகிழக்குதிசையிலிருந்துவீசக் கூடுவதுடன்காற்றின் வேகமானது மணித்தியாலத்துக்கு 20-30 கிலோ மீற்றர் வரை காணப்படும் என எதிர்பார்க்கப்படுகின்றது.

கொழும்பிலிருந்துபுத்தளம்மற்றும் மன்னார் ஊடாககாங்கேசந்துறைவரையான கரையோரத்திற்கு அப்பாற்பட்ட கடற்பரப்புகளிலும்பொத்துவிலிலிருந்துஹம்பாந்தோட்டைஊடாக மாத்தறைவரையான கரையோரத்திற்கு அப்பாற்பட்ட கடற்பரப்புகளிலும் காற்றின் வேகமானதுஅவ்வப்போதுமணித்தியாலத்துக்கு 40 கிலோ மீற்றர் வரை அதிகரிக்கக்கூடிய சாத்தியம்காணப்படுகின்றது.

கடல்நிலை:

கொழும்பிலிருந்துபுத்தளம்மற்றும் மன்னார் ஊடாககாங்கேசந்துறைவரையான கரையோரத்திற்கு அப்பாற்பட்ட கடற்பரப்புகளும் பொத்துவிலிலிருந்துஹம்பாந்தோட்டைஊடாக மாத்தறை வரையான கரையோரத்திற்கு அப்பாற்பட்டகடற்பரப்புகளும் அவ்வப்போது ஓரளவுகொந்தளிப்பாகக் காணப்படும்.

நாட்டைச் சூழவுள்ளஏனைய கடற்பரப்புகள்சாதாரண அலையுடன்காணப்படும்.

இடியுடன் கூடிய மழை பெய்யும் நேரங்களில் கடற்பகுதிகளில் அவ்வப்போது பலமான காற்று வீசுவதுடன் அக்கடற்பிரதேசங்கள்மிகவும் கொந்தளிப்பாகவும்காணப்படும்

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



 

 


 

 


 

 


 

 


 

 

 

 

 


 

 

කාලගුණවිද්යා දෙපාර්තමේන්තුවේ අමතර තොරතුරු සඳහා මෙතැන ක්ලික් කරන්න

 வளிமண்டலவியல் திணைக்களத்தில் இருந்து சமீபத்திய வானிலை அறிக்கையை இங்கே கிளிக் செய்யவும்

 Click here for other information from Meteorology Department