Department of Fisheries & Aquatic Resources

තංගල්ල දිස්ත්‍රික් කාර්යාලය

ආර්.ඩබ්ලිව්.සරත් වීරසිංහ මයා

සහකාර අධ්‍යක්ෂ 

+94 472 240 208

දිස්ත්‍රික්කයේ මූලික තොරතුරු

0

ප්‍රමාණය (වර්ග කි.මී.)

0

ක්‍රියාකාරී ධීවරයින් සංඛ්‍යාව

0

ධීවර පවුල් සංඛ්‍යාව

මූලික සංඛ්‍යාලේඛණ
0 +

බහුදින යාත්‍රා

0 +

කුඩා ෆයිබර්ග්ලාස් යාත්‍රා

0 +

යාන්ත්‍රික සම්ප්‍රදායික යාත්‍රා

0 +

යාන්ත්‍රික නොවන සම්ප්‍රදායික යාත්‍රා

0 +

එක්දින යාත්‍රා (IDAY යාත්‍රා)

0 +

මාදැල් සහිත යාත්‍රා

0 +

මසුන් ගොඩබෑමේ ස්ථාන

තංගල්ල දිස්ත්‍රික් කාර්යාලය

ධීවර නිලධාරිවරුන්ගේ / ධීවර පරීක්ෂකවරුන්ගේ විස්තර

ධීවර පරීක්ෂක කොට්ඨාසය / ධීවර වරාය භාර නිලධාරියාගේ නම ඇමතුම් අංකය
උනාකුරුව
K K SUGATH
+94 714 408 409
වැලිපටන්විල
H A D ASANKA
+94 714 521 282
හම්බන්තොට
L K W P WASANTHA
+94 714 815 593
T G WICKRAMA
+94 712 109 297
තංගල්ල
D J REKSHI
+94 714 408 479
පල්ලේමලල
DARSHANA NAWARATHNAGE
+94 713 775 006
මාවැල්ල
W G P WEERASINGHE
+94 717 475 258
කහමෝදර
D P CHAMINDA
+94 718 472 123
කලමැටිය
K T S DHARMARATHNA
+94 714 491 071
රැකව
G H I PRADEEP KUMARA
+94 714 417 185
සිසිලසගම
R J MEDAGODA
+94 776 703 325
කුඩාවැල්ල
R JAYASINGHE
+94 714 807 157
A P RATHNAPALA
+94 713 014 117
කිරින්ද
M D A SAMPATH
+94 712 673 587
S D L PRASANNA
+94 714 491 844

ගුවන්විදුලි සන්නිවේදන මධ්‍යස්ථානයේ විස්තර

ගුවන්විදුලි සන්නිවේදන මධ්‍යස්ථානයේ නම භාර නිලධාරියාගේ නම ඇමතුම් අංකය
කුඩාවැල්ල
M P MANAMPERI
+94 758 599 310
තංගල්ල
M H ANANDA
+94 719 134 337
කලමැටිය
P K S DEVAPPRIYA
+94 714 305 236
හම්බන්තොට
Y S NAGASINGHE
+94 714 818 700
කිරින්ද
A M P PUSHPAKUMARA
+94 710 524 102

වත්මන් ව්‍යාපෘති පිළිබඳ විස්තර

අංක ව්‍යාපෘතියේ නම ප්‍රතිලාභීන් සංඛ්‍යාව පිරිවැය (රු. මිලියන)
01
නැගෙනහිර/මොරකැටිආර කොටුඅත්තව කලපුවට ජලාපවහනය මත වේල්ල ඉදිකිරීම
400
0.395
02
කුඩාවැල්ල/උතුරු ග්‍රාමෝදය මාවත කොන්ක්‍රීට් කිරීම
250
0.353
03
කුඩාවැල්ල/ බටහිර මෝදරවත්ත මාවත කොන්ක්‍රීට් කිරීම
300
0.819
04
කුඩාවැල්ල/ මධ්‍යම සමගි මාවතට පදික වේදිකා සකස් කිරීම
250
0.429
05
පහජ්ජාව කලපුවේ පිවිසුම් මාර්ගයට පදික කුට්ටි සැකසීම
250
01
06
බටහිර ඉහලගොඩ මොරකැටිආර ප්‍රදේශයේ ඩී.වී. ප්‍රේමදාස මහතාගේ නිවස අසල මාර්ගය සංවර්ධනය කිරීම
250
0.999
07
බටහිර මොරකැටිආර හිග්ගහවත්ත මාර්ගය සංවර්ධනය කිරීම
0.9997
08
ගුරුපොකුණ සමුපකාර මාර්ගයේ ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම
300
0.5864
09
උඩවැව මාර්ගය පදික වේදිකා සකස් කර සංවර්ධනය කිරීම
200
0.9997
10
පන්විල වැවපාර මාර්ගයේ ඉතිරි කොටස පදික වේදිකා සකස් කර සංවර්ධනය කිරීම
250
0.9999
11
නෙටොල්පිටිය දකුණ ග්‍රාමසේවා වසමේ බොරළුව දෙවන හරස් මාර්ගයට පදික වේදිකා සැකසීම
250
0.9997
12
තංගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මහවෙල ඌරංපිලිස්ආර මාර්ගයේ කාණුවක් ඉදිකිරීම
300
0.840
13
මහවෙල පන්සල පාරේ ඇළ වේලි හදනවා
250
0.9998
14
තල්ගහ ගබඩාවේ සිට ප්‍රියන්ත කුමාර මහතාගේ නිවසට පදික කුට්ටි සැකසීම
200
0.999
15
මැඩිල්ල ගැමුණු මාවතේ පළමු මංතීරුව කොන්ක්‍රීට් කිරීම
350
0.8798
16
උතුරේ ඉදිගොඩපොකුණ වෑවල්දෙණිය ඉඩමට ගලා බසින මාර්ගයට පදික කුට්ටි සකස් කිරීම
250
0.7562
17
නැඟෙනහිර මොරකැටිආර වලව්වත්ත වෙරළ තීරයට පිවිසීම සඳහා මාර්ගයේ ඉතිරි කොටසට පදික කුට්ටි සකස් කිරීම
300
0.756