Department of Fisheries and Aquatic Resources

Internal Transfers

ප්‍රධාන කාර්යාලයේ සියළුම අංශ ප්‍රධානීන් හා

දිස්ත්‍රික් භාර සහකාර අධ්‍යක්ෂවරුන් වෙත,

 

වාර්ෂික අභ්‍යන්තර ස්ථාන මාරු 2026

(ධිවර නිලධාරි/ධීවර සම්පත් කළමනාකරණ සහකාර/ධීවර පරීක්ෂක/ සංවර්ධන නිලධාරි/ කළමනාකරණ සේවා නිලධාරී/රියදුරන්/කාර්යාල සේවක සේවයේ සේවකයින්)

 

මගේ සමාංක හා 2025.06.23  දිනැති ලිපියෙන් නිකුත් කරන ලද 2026 වර්ෂයේ අභ්‍යන්තර ස්ථාන මාරුවීම් කැඳවීම් නිවේදනය අනුව දෙපාර්තමේන්තුගත සේවයට අයත් ධීවර නිලධාරී/ධීවර සම්පත් කළමනාකරණ සහකාර/ ධීවර පරීක්ෂක/ හා ඒකාබද්ධ සේවයේ සංවර්ධන නිලධාරී/ කළමනාකරණ සේවා නිලධාරී/රියදුරන්/කාර්යාල සේවක සේවයේ සේවකයින්ගේ අභ්‍යන්තර ස්ථාන මාරු නියෝග මේ සමග අමුණා ඇති උප ලේඛනයේ සඳහන් වන අතර 2026.01.01 දින සිට හෝ ස්ථාන මාරු නියෝගය ඉදිරියේ දක්වා ඇති දිනයන්හි දී ක්‍රියාත්මක වන බව මෙයින් නිවේදනය කරමි.

  1. මෙම ස්ථාන මාරුවීම් සිදු කිරීමේ දී ඔවුන්ගේ ස්ථාන මාරු ඉල්ලීම් පිළිබඳව වාර්ෂික ස්ථාන මාරු කමිටුවේ අවධානයට යොමු වී නොමැත්තේ නම් පමණක් 2025.11.14 දිනට පෙර ස්ථාන මාරු යෝජනා සමාලෝචන කමිටුව වෙත අභියාචනා ඉදිරිපත් කළ හැකිය.(අභියාචනා ඉදිරිපත් කිරීමේ දී එහි සඳහන් කරුණු සනාථ කර ගැනීමට අදාල ලිපි ලේඛන හෝ වෛද්‍ය වාර්තා ඉදිරිපත් කිරීම අනිවාර්යය වේ.)
  2. තව ද මෙම ස්ථාන මාරු වෙනුවෙන් ගමන් වියදම් හෝ උපවේශන දීමනා ද ගෙවනු නොලැබේ.

 

  1. ඒ අනුව ස්ථාන මාරු වී යාමට ප්‍රථම ඔවුන් භාරයේ ඇති රජය සතු සියළුම බඩු බාහිරාදිය හා ලිපි ලේඛන අංශ ප්‍රධානී විසින් නම් කරනු ලබන නිලධාරියෙකු වෙත විධිමත්ව ලිඛිතව භාර දීම සිදු කළ යුතුය.
  2. නව සේවා ස්ථානයේ රාජකාරී භාර ගැනීමෙන් පසු ඒ බව නව අංශ ප්‍රධානි මගින් ප්‍රධාන ගණකාධිකාරී හා සහකාර අධ්‍යක්ෂ (පාලන) වෙත ද පිටපත් සහිතව මා වෙත දන්වන්න.

 

අ/කළේ: සුසන්ත කහවත්ත

අයේෂා උදයන්ති පතිරණ                                                            අධ්‍යක්ෂ ජනරාල්

අධ්‍යක්ෂ (පාලන)                                                                        ධීවර හා ජලජ සම්පත් දෙපාර්තම්න්තුව

 

පිටපත්:-

  1.  

ස්ථාන මාරු නියෝග දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියේ පළ කර ඇත.

  • ප්‍ර‍ධාන ගණකාධිකාරී /ගණකාධිකාරී (ගෙවීම්)
  1. ප්‍රධාන අභ්‍යන්තර විගණක
  2. සහකාර අධ්‍යක්ෂ (පාලන)
  3. පෞද්ගලික ලිපිගොනුවට
අනු අංකයනමතනතුරවර්තමාන සේවා ස්ථානයනව සේවා ස්ථානයවෙනත් කරුණු
1කේ.එච්.එම්.එම්.තරංගනී මියධී.නි.IIIමීගමුව දි.ධි.කා.ප්‍ර.කා.(විමර්ශන හා පුහුණු) 
2ඒ.එම්.ඒ.කේ.අබේසිංහ මෙයධී.නි.IIIප්‍ර.කා.(මෙහෙයුම් අංශය )මීගමුව දි.ධී.කා. 
3ඩබ්.එම්.ඒ.කේ.අයි.වීරසිංහ මයාධී.නි.IIIමීගමුව දි.ධි.කා.මහවැව දි.ධී.කා 
4ඩබ්.ඒ.ජී.ඊ.වික්‍රමසිංහ මයාධී.නි.IIIමහවැව දි.ධී.කාප්‍ර.කා.(මෙහෙයුම් අංශය) 
5කේ.එන්.චතුරංග මයාධී.ප.IIමෙහෙයුම් අංශයමීගමුව දි.ධී.කා 
6ඒ.එම්.ගාමිණි උදයකුමාර මයාධී.නි.IIIමීගමුව දි.ධි.කා.කළුතර දි.ධී.කාඅනුප්‍රාප්තිකයා නව බඳවාගැනීමක දී
7එම්.පී.පී.සඳරු මියධී.නි.IIIකළුතර දි.ධී.කා.ප්‍ර‍.කා.(කළමනාකරණ අංශය) 
8ජී.එච්.හෙට්ටිආරච්චි මෙයධී.නි.IIIප්‍ර‍.කා.(කළමනාකරණ අංශය)කොළඹ දි.ධී.කා. 
9ඩී.එම්.ජී.එල්.ඒ.විජයපත්ම මියධී.ප.IIකළුතර දි.ධී.කා.ගාල්ල දි.ධී.කා 
10ඩබ්ලිව්.ඩී.ජේ.ප්‍ර‍සන්න මයාධී.ප.IIගාල්ල දි.ධී.කාකළුතර දි.ධී.කා. 
11ටී.එන්.ගම්මන්පිල මයාධී.ප.IIකළුතර දි.ධී.කාප්‍ර.කා.(මෙහෙයුම් අංශය) 
12එම්.අයි.යූ.මෙන්ඩිස් මියධී.නි.IIIකළුතර දි.ධී.කාකොළඹ දි.ධී.කා 
13අයි.එම්.ඩී.එස්.වයි.පෙරේරා මයාධී.ප.IIකොළඹ දි.ධී.කාකළුතර දි.ධී.කා. 
14ජේ.ඒ.ජේ.එන්.ජයසූරිය මයාධී.නි.IIIත්‍රිකුණාමලය දි.ධී.කා.මන්නාරම දි.ධී.කාඅනුප්‍රාප්තිකයා නව බඳවා ගැනීමක දී
15ඩබ්.එම්.ටී.මධුශානි මියධී.නි.IIIත්‍රිකුණාමලය දි.ධී.කා.ප්‍ර.කා(විමර්ශන හා පුහුණූ)අනුප්‍රාප්තිකයා නව බඳවා ගැනීමක දී
16ජේ.එල්.රිෆායා මියධී.නි.IIIත්‍රිකුණාමලය දි.ධී.කා.මඩකලපුව දි.ධී.කා 
අනු අංකයනමතනතුරවර්තමාන සේවා ස්ථානයනව සේවා ස්ථානයවෙනත් කරුණු
17කේ.මොහෙමෙඩ් පිබ්රාස් මයාධී.නි.IIIමඩකලපුව දි.ධී.කාත්‍රිකුණාමලය දි.ධී.කා. 
18එන්.එම්.එන්.කේ.ටී.ගුණතිලක මයාධී.නි.IIIත්‍රිකුණාමලය දි.ධී.කා.මහවැව දි.ධී.කාඅනුප්‍රාප්තිකයා නව බඳවා ගැනීමක දී
19එම්.ඒ.එම්.නුහාස් මයාධී.නි.IIIත්‍රිකුණාමලය දි.ධී.කාමඩකලපුව දි.ධී.කා 
20එස්.අයි.එම්.ඉම්දියාස් මයාධී.නි.IIIමඩකලපුව දි.ධී.කාත්‍රිකුණාමලය දි.ධී.කා. 
21ආර්.එ්.එච්.ඩී.ප්‍රේමරත්න මයාධී.නි.IIIමුලතිව් දි.ධී.කා.මන්නාරම දි.ධී.කාඅනුප්‍රාප්තිකයා නව බඳවා ගැනීමක දී
22යු.ඒ.හෙට්ටිආරච්චි මයාධී.නි.IIIප්‍ර.කා.(කළමනාකරණ අංශය)මහවැව දි.ධී.කාඅනුප්‍රාප්තිකයා නව බඳවා ගැනීමක දී
23එම්.එල්.මොහොමඩ් මුජීස් මයාධී.ප.IIමඩකලපුව දි.ධී.කා.ත්‍රිකුණාමලය දි.ධී.කා 
24එම්.එම්.රිස්වි මයාධී.ප.IIත්‍රිකුණාමලය දි.ධී.කාමඩකලපුව දි.ධී.කා 
25එල්.නීදන් මයාධී.ප.IIමඩකලපුව දි.ධී.කාකල්මුණේ දි.ධී.කා 
26එම්.ටී.එම්.ජවුෆර් මයාධී.ප.IIකල්මුණේ දි.ධී.කාමඩකලපුව දි.ධී.කා 
27අයි.ඒ.අහංගංගොඩ මයාධී.ප.IIප්‍ර.කා.(මෙහෙයුම් අංශය)ගාල්ල දි.ධී.කා 
28එන්.ඒ.කේ.ශාලික මයාධී.නි.IIIමහවැව දි.ධී.කාප්‍ර.කා.(මෙහෙයුම් අංශය) 
29ටී.එන්.බාලගේධී.නි.IIIපුත්තලම දි.ධී.කාර්යාලය මහවැව දි.ධී.කාඅනුප්‍රාප්තිකයා නව බඳවා ගැනීමක දී
30ඩබ්.ඩි.කේ.සි.තිලකසිරිධී.නි.IIIQCU,BIA(තත්ත්ව පාලන)මාතර දි.ධී.කා.අනුප්‍රාප්තිකයා නව බඳවා ගැනීමක දී
31ජි.ඩි.පි.එස්.ගුරුසිංහධී.නි.IIIපුත්තලම දිස්ත්‍රික් කාර්යාලය මීගමුව දි.ධී.කාඅනුප්‍රාප්තිකයා නව බඳවා ගැනීමක දී
32ටී.එම්.එස්.සඳරේඛාධී.නි.IIIප්‍ර.කා.(විමර්ශන අංශය)කළුතර දි.ධී.කාඅනුප්‍රාප්තිකයා නව බඳවා ගැනීමක දී ලබා දීමේ පදනම මත
අනු අංකයනමතනතුරවර්තමාන සේවා ස්ථානයනව සේවා ස්ථානයවෙනත් කරුණු
33ඩි.ජි.පි.මධුෂිකාධී.නි.IIIප්‍ර.කා.(විමර්ශන අංශය)ප්‍ර.කා.(කළමනාකරණ අංශය) 
34ටී.ඒ.එච්.අමාලි මියධී.නි.IIIප්‍ර.කා.(කළමනාකරණ අංශය)ප්‍ර.කා.(විමර්ශන අංශය) 
35පි.ඒ.එස්.කුමාරධී.නි.IIIප්‍ර.කා.(විමර්ශන අංශය)කළුතර දි.ධී.කාඅනුප්‍රාප්තිකයා නව බඳවා ගැනීමක දී ලබා දීමේ පදනම මත
36එච්.එන්.එන්.එස්.විජේතුංගධී.නි.IIIප්‍ර.කා.(විමර්ශන අංශය)ප්‍ර.කා.(තත්ත්ව පාලන) 
37එච්.ඩබ්ලිව්.ආර්.දුලංග මයාධී.නි.IIIප්‍ර.කා.(තත්ත්ව පාලන)ප්‍ර.කා.(විමර්ශන අංශය) 
38ආර්.ඩබ්.එස්.වීරසිංහධී.නි.IIIතංගල්ල දි.ධී.කාමාතර දි.ධී.කා 
39ඩබ්ලිව්.එල්.ඩී.ඩී.ඒ ද අල්විස් මෙයධී.නි.IIIමාතර දි.ධී.කාතංගල්ල දි.ධී.කා 
අනු අංකයනමතනතුරවර්තමාන සේවා ස්ථානයනව සේවා ස්ථායවෙනත් කරුණු 
1කේ.එ්.එම්.පුෂ්පකුමාර මයාසං.නි.IIකළුතර දි.ධි.කාගාල්ල දි.ධී.කා.  
2එම්.ඩී. පෙරේරා මයාසං.නි.IIගාල්ල දි.ධී.කා කළුතර දි.ධි.කා 
3අයි.පී.උඳුගොඩගේ මයාසං.නි.IIකළුතර දි.ධි.කා.ගාල්ල දි.ධී.කා  
4බී.ජී. වසන්ත රණසිංහ මයාසං.නි.IIගාල්ල දි.ධී. කා කළුතර දි.ධි.කා. 
5එච්.එම්.පී.කේ.හේරත් මියසං.නි.IIකළුතර දි.ධී.කාකොළඹ දි.ධී.කා.  
6ඩී.එච්.සී.වනිගසුරිය මෙයසං.නි.IIIකොළඹ දි.ධී.කාකළුතර දි.ධී.කා  
7කේ.ටී.ඩී.ලසන්තිකා මියසං.නි.IIකළුතර දි.ධී.කාප්‍ර.කා.(ගිණුම් අංශය)  
8එම්.කේ.ජී.වත්සලා මියසං.නි.IIප්‍ර.කා.(ගිණුම් අංශය)කළුතර දි.ධී.කා  
9කේ.වී.චතුරංග ප්‍රදීප් කුමාර ද සිල්වා මයාසං.නි.IIකළුතර දි.ධී.කා.මාතර දි.ධී.කා  
10කේ.එච්.එස්. කුමාර මයාසං.නි.IIගාල්ල දි.ධී. කා කළුතර දි.ධී.කා. 
11කේ.ජී.එන්.මංගල සිරිකැළුම් මයාසං.නි.IIකළුතර දි.ධී.කා.ප්‍ර.කා.(විමර්ශන හා පුහුණූ අංශය)  
12ඩබ්.ඒ. චන්දන කුමාර මයාසං.නි.IIගාල්ල දි.ධී. කා කළුතර දි.ධී.කා.  
13පී.ඩී.ඩී.ඊ.ගුණසේන මයාසං.නි.IIකළුතර දි.ධී.කා.ප්‍ර.කා.(විමර්ශන හා පුහුණූ අංශය)  
14ආර්.එම්.එස්.කේ. රණතුංග මයාසං.නි.IIගාල්ල දි.ධී. කා කළුතර දි.ධී.කා. 
15කේ.ඒ.පී.ප්‍රසාත් මයාසං.නි.IIකළුතර දි.ධී.කා.ගාල්ල දි.ධී.කා  
16එන්.එස්.ටී. ද සිල්වා මයාසං.නි.IIගාල්ල දි.ධී. කා කළුතර දි.ධී.කා. 
17ඩී.එම්.හර්ෂා දමයන්ති මියසං.නි.IIකොළඹ දි.ධී.කාප්‍ර.කා.(කළමනාකරණ අංශය)  
අනු අංකයනමතනතුරවර්තමාන සේවා ස්ථානයනව සේවා ස්ථායවෙනත් කරුණු 
18එස්.ඩී.එස්.කේ.සිල්වා මියසං.නි.IIකළුතර දි.ධී.කාකොළඹ දි.ධී.කා  
19ටී.රත්නසිරි මයාසං.නි.IIගාල්ල දි.ධී. කාකළුතර දි.ධී.කා  
20ඩබ්ලිව්.ඒ.දිනේෂිකා චතුරංගනී මියසං.නි.IIIගාල්ල දි.ධී.කා.කළුතර දි.ධී.කා  
21ජසෙන්තු පටබැඳිගේ අනුෂා රෝෂිණී ද සිල්වා මියසං.නි.IIIකළුතර දි.ධී.කා.ගාල්ල දි.ධී.කා.  
22ඩී.එල්.කේ.කුමාරි මියසං.නි.IIIගාල්ල දි.ධී.කාමාතර දි.ධී.කා  
23ඒ.එල්.ප්‍රසන්ති මධුමාලිසංවර්ධන නිලධාරිමාතර දි.ධී.කාගාල්ල දි.ධී.කා  
24ටී.ජී. ජගත් චන්ද්‍ර මයාසං.නි.IIIගාල්ල දි.ධී.කාමාතර දි.ධී.කා.  
25ඩබ්.ඒ.බී.සුරිය කුමාර්සංවර්ධන නිලධාරි IIමාතර දි.ධී.කා.ගාල්ල දි.ධී.කා  
26එන්.‍කෙ. වික්‍රමගේ මයාසං.නි.IIIගාල්ල දි.ධී.කාමාතර දි.ධී.කා  
27බි.ඩි.සි.රොෂාන්සංවර්ධන නිලධාරි IIමාතර දි.ධී.කාගාල්ල දි.ධී.කා.  
28එච්.ඩබ්.ඩී. සමන්මලී මියසං.නි.IIIගාල්ල දි.ධී. කා කළුතර දි.ධී.කා 
29එම්.ඩ්.අයේෂා ක්‍රිශාන්තිසංවර්ධන නිලධාරි IIIමාතර දි.ධී.කා.ගාල්ල දි.ධී.කා  
30පී.ඩබ්.ඒ.ප්‍රිතිකා මියසං.නි.IIගාල්ල දි.ධී. කා මාතර දි.ධී.කා. 
31ඒ.ජි.ආර්.කල්පනීසංවර්ධන නිලධාරි IIIමාතර දි.ධී.කා.ගාල්ල දි.ධී. කා   
32ආර්.පී. රූපසිංහ මියසං.නි.IIගාල්ල දි.ධී. කාමාතර දි.ධී.කා. 
33ටි.එන්.එෆ්.ඔබේසේකරසංවර්ධන නිලධාරි IIමාතර දි.ධී.කා.ගාල්ල දි.ධී.කා.  
34කේ.කේ.ඩි.එන්.ප්‍රියදර්ශනසංවර්ධන නිලධාරි IIIතංගල්ල දි.ධී.කා.මාතර දි.ධී.කා.  
අනු අංකයනමතනතුරවර්තමාන සේවා ස්ථානයනව සේවා ස්ථායවෙනත් කරුණු 
35ජි.වි.කපිලසංවර්ධන නිලධාරි IIමාතර දි.ධී.කා.තංගල්ල දි.ධී.කා.  
36 ඒ.එස්.ඒ.වික්‍රමසිංහසංවර්ධන නිලධාරි IIIතංගල්ල ද.ධී.කාමාතර දි.ධී.කා  
37ආර්.එස්.ගුණවික්‍රමසංවර්ධන නිලධාරිමාතර දි.ධී.කාතංගල්ල ද.ධී.කා  
38ජේ.ඊ.නිලුකා දමයන්තිසංවර්ධන නිලධාරි IIIතංගල්ල ද.ධී.කාමාතර දි.ධී.කා  
39කේ.එස්.දන්තනාරායන සංවර්ධන නිලධාරිමාතර දි.ධී.කාතංගල්ල දි.ධී.කා  
40ඩබ්.ජි.සදමාල්.හර්ෂක සංවර්ධන නිලධාරි IIIතංගල්ල දි.ධී.කාමාතර දි.ධී.කා  
41ඩබ්.ඩී.එස්.මොහොට්ටිසංවර්ධන නිලධාරි IIමාතර දි.ධී.කාතංගල්ල දි.ධී.කා  
42කේ.ඒ.එන්.සම්න්මලීසංවර්ධන නිලධාරි IIIතංගල්ල දි.ධී.කා.මාතර දි.ධී.කා  
43එම්.ඩබ්.එම්.අමරසිරිසංවර්ධන නිලධාරි IIමාතර දි.ධී.කාතංගල්ල දි.ධී.කා.  
44එන්.දර්ශනසංවර්ධන නිලධාරි IIIතංගල්ල දි.ධී.කාමාතර දි.ධී.කා  
45එච්.පී.චමින්දසංවර්ධන නිලධාරි IIමාතර දි.ධී.කාතංගල්ල දි.ධී.කා  
46එම්.ඩී.ඒ.සම්පත්සංවර්ධන නිලධාරි IIIතංගල්ල දි.ධී.කාමාතර දි.ධී.කා  
47එන්.කේ.විපුල් ජයන්තසංවර්ධන නිලධාරි IIමාතර දි.ධී.කාතංගල්ල දි.ධී.කා  
48ඩබ්.එන්.එන්.උපයංගනීසංවර්ධන නිලධාරි IIතංගල්ල දි.ධී.කාමාතර දි.ධී.කා.  
49ජේ.ඒ.ටි.ප්‍රියදර්ශනිසංවර්ධන නිලධාරි IIමාතර දි.ධී.කා.තංගල්ල දි.ධී.කා.  
50ඩී.පී.චමින්දසංවර්ධන නිලධාරි IIතංගල්ල දි.ධී.කා.මාතර දි.ධී.කා.  
51පි.ඒ.පුෂ්පා කුමාරි ඩයස් සංවර්ධන නිලධාරි IIමාතර දි.ධී.කා.තංගල්ල දි.ධී.කා  
       
අනු අංකයනමතනතුරවර්තමාන සේවා ස්ථානයනව සේවා ස්ථායවෙනත් කරුණු 
52එච්.ඒ.එන්.එස්.ඩි.දුමින්ද කුමාරසංවර්ධන නිලධාරි IIතංගල්ල දි.ධී.කාමාතර දි.ධී.කා  
53කේ.බී.ඩී.ලක්මාලි මියසංවර්ධන නිලධාරි IIමාතර දි.ධී.කාතංගල්ල දි.ධී.කා.  
54ජී.එච්.අයි.පි.කුමාර්සංවර්ධන නිලධාරි IIතංගල්ල දි.ධී.කා.මාතර දි.ධී.කා.  
55එස්.එස්.දිසානායකසංවර්ධන නිලධාරි IIIමාතර දි.ධී.කා.තංගල්ල දි.ධී.කා.  
56ටී.ආර්.බී.එම්.එස්.පුෂ්පකුමාර මයාසං.නි.IIපුත්තලම දි.ධී.කාමීගමුව දි.ධී.කා  
57එච්.ඒ.එස්.ජී.ජයවීර මියසං.නි.IIIප්‍ර.කා(තොරතුරු තාක්ෂණ අංශය)ප්‍ර.කා.(විමර්ශන හා පුහුණූ අංශය)  
58එල්.ඩබ්.ඩබ්. ප්‍රියංවදා මියසං.නි.IIIප්‍ර.කා.(විමර්ශන හා පුහුණූ අංශය)ප්‍ර.කා(තොරතුරු තාක්ෂණ අංශය) 
59එල් එම්.රත්නායක මයාසං.නි.IIIප්‍ර.කා.(තොරතුරු තාක්ෂණ අංශය)ප්‍ර.කා.(මෙහෙයුම් අංශය)  
60ඩී.ඇම්.කේ.ජී.සමන් කුමාර මයාසං.නි.IIප්‍ර.කා.(මෙහෙයුම් අංශය)ප්‍ර.කා.(තොරතුරු තාක්ෂණ අංශය)  
61කේ.එල්.එස්. කරුණාරත්න මෙයසං.නි.IIIප්‍ර.කා.(විමර්ශන හා පුහුණු අංශය)ප්‍ර.කා.(කළමනාකරණ අංශය) 
62සී.එච්. දන්තනාරායන මයාසං.නි.IIIප්‍ර.කා.(කළමනාකරණ අංශය)ප්‍ර.කා.(විමර්ශන හා පුහුණු අංශය)  
63එන්.හරිමර්තන් මයාසං.නි.මන්නාරම දි.ධී.කායාපනය දි.ධී.කා  
64අරුමෙයිතුරේ අරුඩ්චන්ද්‍ර‍න් මයාසං.නි.යාපනය දි.ධී.කාමන්නාරම දි.ධී.කා  
65සී.ජී.එච්.යූ.එස්.චන්ද්‍රෙස්කර මියසං.නි.IIමහවැව දි.ධී.කාමීගමුව දි.ධී.කා.  
66ඩබ්.එම්.එස්.කේ.වනසුන්දර මියසං.නි.IIමීගමුව දි.ධි.කා.මහවැව දි.ධී.කා  
67එස්.ඩී.පී.එන්.සමරතුංග මයාසං.නි.IIමහවැව දි.ධී.කාමීගමුව දි.ධී.කා.  
68ටී.ජී.ඩී.පීරිස් මයාසං.නි.IIIමීගමුව දි.ධි.කා.මහවැව දි.ධී.කා  
අනු අංකයනමතනතුරවර්තමාන සේවා ස්ථානයනව සේවා ස්ථායවෙනත් කරුණු 
69එස්.එම්.ඒ.නිරෝෂා දිල්රුක්ෂි සංවර්ධන නිලධාරි IIමාතර දි.ධී.කා.ගාල්ල දි.ධී.කා  
70එච්.ටී. සිවපාදසුන්දරම් මිය සංවර්ධන නිලධාරි IIගාල්ල දි.ධී.කාමාතර දි.ධී.කා.  
71එම්.පී.චමරිසංවර්ධන නිලධාරි IIමාතර දි.ධී.කා.ගාල්ල දි.ධී.කා.  
72එල්.බී.එස්.චන්ද්‍රෙස්න මියසංවර්ධන නිලධාරි IIගාල්ල දි.ධී.කා.මාතර දි.ධී.කා.  
73එස්.ඩී.නාලක කුමාරසංවර්ධන නිලධාරි IIමාතර දි.ධී.කා.ගාල්ල දි.ධී.කා  
74කේ.එල්.සී.ජයම්පති මයාසංවර්ධන නිලධාරි IIගාල්ල දි.ධී.කාමාතර දි.ධී.කා  
75එච්.එම්.එන්.උදයන්ති මියසංවර්ධන නිලධාරි IIIමාතර දි.ධී.කාගාල්ල දි.ධී.කා  
76ඩී.එම්. නීල් සුරංග මයාසංවර්ධන නිලධාරි IIIගාල්ල දි.ධී.කාමාතර දි.ධී.කා  
77ඩි.එස්.නානායක්කාරසංවර්ධන නිලධාරි IIIමාතර දි.ධී.කාතංගල්ල දි.ධී.කා  
78ටී.ජී.වික්‍රම මයාසංවර්ධන නිලධාරි IIIතංගල්ල දි.ධී.කාමාතර දි.ධී.කා  
79එච්.එම්.ඒ.අයි.ලක්මාලිසංවර්ධන නිලධාරි IIමාතර දි.ධී.කා.තංගල්ල දි.ධී.කා.  
80නාවුරුන්නගේ නීල් සමන් කුමාර මයාසංවර්ධන නිලධාරි IIතංගල්ල දි.ධී.කා.මාතර දි.ධී.කා.  
81එම්.ඩී.එස්. නිලාන්ති මියසං.නි.IIමීගමුව දි.ධී.කා මහවැව දි.ධී.කා.  
82ඩී.ටී.ආර්.තිරණායක මියසං.නි.IIමීගමුව දි.ධී.කා ප්‍ර.කා.(සංවර්ධන අංශය)  
83ඩබ්.පී.එස්. ප්‍රනාන්දු මියසං.නි.IIප්‍ර.කා.(සංවර්ධන අංශය)මීගමුව දි.ධී.කා.  
84පී.කිරිසාන්ති මියසං.නි.IIIමුලතිව් දි.ධී.කා.කිලිනොච්චි දි.ධී.කා  
85එම්.නකීරන් මයාසං.නි.IIIකිලිනොච්චි දි.ධී.කාමුලතිව් දි.ධී.කා.  
අනු අංකයනමතනතුරවර්තමාන සේවා ස්ථානයනව සේවා ස්ථායවෙනත් කරුණු 
86පී. විද්‍යාදරන් මයාසං.නි.IIIමුලතිව් දි.ධී.කායාපනය දි.ධී.කා  
87නඩේසලිංගම් තනුෂාන් මයාසං.නි.IIIයාපනය දි.ධී.කාකිලිනොච්චි දි.ධී.කා.  
88ප්‍රියදර්සිනී පරමසෝති මිය සං.නි.IIIකිලිනොච්චි දි.ධී.කා.යාපනය දි.ධී.කා  
89ටී.සී.මෛත්‍රීරත්න මිය සං.නි.IIIයාපනය දි.ධී.කාකිලිනොච්චි දි.ධී.කා.  
90තම්බිරාසා අජන්තන් මයා සං.නි.IIIකිලිනොච්චි දි.ධී.කා.යාපනය දි.ධී.කා  
91ආර්. තර්මපාලන් මියසං.නි.IIIයාපනය දි.ධී.කාකිලිනොච්චි දි.ධී.කා.  
92ජී. පෝල් ඇන්ටන් මයාසං.නි.IIIයාපනය දි.ධී.කාමුලතිව් දි.ධී.කා  
93අබ්දුල් සලාම් මොහොමඩ් නවුෆර් මයාසං.නි.IIIකල්මුණේ දි.ධී.කාමඩකලපුව දි.ධී.කා  
94ඒ. මිරුනාශාලිනී මෙයසං.නි.IIIකල්මුණේ දි.ධී.කාමඩකලපුව දි.ධී.කා  
95කේ. පුවිතරන් මිය(කේ. කෝහිලා)සං.නි.IIIමඩකලපුව දි.ධී.කාකල්මුණේ දි.ධී.කා  
       
       
       
අනු අංකයනමතනතුරවර්තමාන සේවා ස්ථානයනව සේවා ස්ථානයවෙනත් කරුණු
1කේ.ඒ.පී.ප්‍රනාන්දු මියකළ.සේ.නි.Iකොළඹ දි.ධී.කාකළුතර දි.ධී.කාඅනුප්‍රාප්තියෙකු පසුව ලබා දීමේ පදනම මත
2කේ.එච්.ඩි.සෙව්වන්දි මියකළ.සේ.නි.IIIප්‍රධාන කාර්යාලය (කළමනාකරණ අංශය)මීගමුව දි.ධී.කා. 
3ඩබ්.ජේ.එන්. ප්‍ර‍නාන්දු මයාකළ.සේ.නි.IIIමීගමුව දි.ධී.කා.ප්‍ර.කා.(කළමනාකරණ අංශය) 
4ආර්.ඒ.එන්.පි. සෙනෙවිරත්න මියකළ.සේ.නි. මහවැව දි.ධී.කා.මීගමුව දි.ධී.කා. 
5අයි.බී.එම්.ටි.පී. ඉලංගසිංහ මියකළ.සේ.නි. මීගමුව දි.ධී.කාමහවැව දි.ධී.කා 
අනු අංකයනමතනතුරවර්තමාන සේවා ස්ථානයනව සේවා ස්ථානයවෙනත් කරුණු
1කේ.ඒ.ඩී.සී.එම්.පෙරේරා මයාකා.සේ.සේ.ප්‍ර.කා(තොරතුරු තාක්ෂණ අංශය)ප්‍ර.කා.(ගිණුම් අංශය) 
2අයි.ඒ.ඩී.එච්.අනුරාධ මයාකා.සේ.සේ.ප්‍ර.කා.(ගිණුම් අංශය)ප්‍ර.කා(තොරතුරු තාක්ෂණ අංශය) 
3ඊ.එච්.එම්.පී.කුමාරකා.සේ.සේ.IIIතංගල්ල දි.ධී.කාමුලතිව් දි.ධී.කා 
4පී.ඒ.අයි.සුදර්ශනී සපරමාදු මියකා.සේ.සේ.iiiපුත්තලම දි.ධී.කාමහවැව දි.ධී.කා. 
5ජේ.කේ.එස්.ජේ.සමිතජීව පෙරේරා මයාකා.සේ.සේ.iiiමහවැව දි.ධී.කාපුත්තලම දි.ධී.කා 
6කේ.උදයරමණන් මයාකා.සේ.සේ.iiiකිලිනොච්චි දි.ධී.කාමුලතිව් දි.ධී.කා2014 සිට මෙම නිලධාරියා එකම කාර්යාලයේ සිටියි.මුලතිව් දි.ධී.කා.කා.සේ.සේ.නොමැති නිසා
7එම්.ඒ.ජී.ධර්මසේන මයාකා.සේ.සේ.iiiගාල්ල දි.ධී.කාකොළඔ දි.ධී.කාකොළඹ දි.ධී.කා. එක් නිලධාරියෙකු සිටින බැවින්
8එන්.ඒ.මනෝජා මයාකා.සේ.සේ.iiiප්‍ර.කා.(සංවර්ධන අංශය)ප්‍ර.කා.(මෙහෙයුම් අංශය) 
9යූ.එච්.පී.කුමාර් මයාකා.සේ.සේ.iiiප්‍ර.කා.(මෙහෙයුම් අංශය)ප්‍ර.කා.(සංවර්ධන අංශය) 
10ඒ.පී.අතුකෝරල මයාකා.සේ.සේ.iප්‍ර.කා.(තත්ත්ව පාලන)ප්‍ර.කා.(මෙහෙයුම් අංශය) 
11එම්.ආර්.එස්.පීරිස් මයාකා.සේ.සේ.ප්‍ර.කා.(මෙහෙයුම් අංශය)ප්‍ර.කා.(තත්ත්ව පාලන) 
  • https://alwacomputer.id/contact/
  • https://blog.heptanalytics.com/flask-plotly-dashboard/
  • https://cambui.flyworld.com.br/
  • http://cl.rmuti.net/
  • http://qualycompany.com.br/catalogo/
  • https://cbt.mtstisungaiguntung.sch.id/
  • https://cesarpsicanalista.com/
  • https://aprici.am/
  • https://ativamedicina.com.br/contato/
  • https://ammax.com.br/contato/
  • https://jsph.loupiasconference.org/
  • https://barconsultant.fr/
  • https://honda-permata.id
  • https://consumidor.educandoalcampo.org/
  • https://www.heptanalytics.com/
  • https://supremesolar.id/about-us/
  • https://hvbi.co.id/
  • https://irgap.unistra.fr/
  • https://jebma.loupiasconference.org
  • https://promo.rockbowl.com.br/
  • https://coronginformasi.com/
  • https://bellatorequestrian.co.id/
  • https://trafficbuilder.biz/
  • https://training.messring.de/
  • https://run.brainybunch.com/
  • https://berkatkito.coop.id/
  • https://balidwipa.coop.id/
  • https://pijatos.com/
  • https://khangvietland.vn/chung-cu/
  • https://infomacrio.com.br/
  • https://www.stepwebtech.com/
  • https://www.citybeautycare.com.au/shop/
  • https://air-duct-cleaning-irvine.com/
  • https://pgs.duet.edu.pk/list-of-laboratories/
  • https://nextgeninfotech.co.uk/services/
  • https://hancorp.vn/thi-cong-xay-lap/
  • https://bkis.vn/
  • https://www.irchadcenter.com/
  • https://caro.pach.usermd.net/
  • https://www.autowoven.com/careers-
  • https://vinhphucmedia.com/thiet-ke-website/
  • https://qa.fundacionexe.org.co/publicaciones-exe/
  • https://peramedical.com.tr/
  • https://gerf.org.au/
  • http://cbra.org.br/br/en/home/
  • https://blog.movv.co/
  • https://wishaka.com/fabrication/
  • https://demo.vinhphucmedia.com/
  • https://alright.com.br/o-que-e-lazy-load/
  • https://plasma.eee.nagasaki-u.ac.jp/
  • https://www.web.punaimerindu.desa.id/
  • https://lsbs.ac.tz/
  • https://castroneves.com.br/
  • https://construccion.contalet.com/soluciones/
  • https://image-optimization.flyingpress.com/
  • https://leadchat.app/
  • https://blog.skydropx.com/regimen-fiscal/
  • https://roboticerp.com/
  • https://uat.rlogical.com/
  • https://kingprotectindonesia.co.id/
  • https://www.gynogen.co.in/products/
  • https://www.coproch.cl/
  • https://dev.tapgest.com/
  • https://directorio.aesemi.org/
  • https://readup.at/
  • https://preca.thewebally.com/
  • https://gurunanakayurvedicclinic.com/
  • panen99
  • https://harapanbersama.coop.id/
  • https://atelier.polocederjsgo.com.br/
  • https://slylaw.com/
  • https://www.alterous.rsworkspace.com/
  • https://elitevital.com.au/
  • https://zototown.sin-cos.com/
  • https://radiosonic.abu.org.my/
  • https://www.solare.me/
  • https://www.seasub.com.br/seasub/
  • https://fellowanestesia.com.br
  • https://miraamelia.com.br/contato/
  • https://tulisan.endahws.com/
  • https://babymama-maquette.matataseafood.com/
  • https://www.arelec.cl/
  • https://loja2.cmbbrasil.com.br/
  • https://enovaedu.com/course/
  • https://rivieragroup.com/
  • https://www.movmais.com.br/
  • https://uu.edu.et/
  • https://gvs.adv.br/
  • https://wp.xenithcode.com/
  • https://vnstartup.vn/sandbox/
  • https://blog.equipzilla.com/
  • https://a-permis.fr/
  • https://www.praxismedicina.com.br/medicos/a-dra-juliana-prestes-furlan/
  • https://www.w4capital.com.br/equipe/
  • https://sy-structure.com.tw/
  • https://ar.duet.edu.pk/
  • https://omvfrance.fr/
  • https://qsti.com.br/
  • https://sanodyna.com.vn/cach-tri-benh-phan-trang-tren-cay-trong/
  • https://nucleomed.com.br/cintilografia-da-tireoide/
  • https://cardonaconstrutora.com.br/
  • http://www.yogafaculty.com/pawanmuktasana/
  • https://acipen.com.br/
  • https://rayunet.id/website/
  • https://intranet.uruimporta.com.uy/
  • https://shsbc.edu.et/
  • https://www.rmg.co.th/services/
  • https://www.aetinsure.com/contact-us/
  • https://cranes.fpt.edu.vn/
  • http://www.duegrani.com.br/
  • https://fll.univ-relizane.dz/